
මහ මැතිවරණයේ දී කඩාකප්පල්කාරී ක්‍රියා හරහා දේශපාලන බලය ලබාගැනීමේ වැඩසටහනක් තමන් සතුව නැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැද කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග
හමුවකට සජිත් ප්‍රේමදාස මහතා අද එක්වුණා. එහිදී ඔහු කියාසිටියේ මහ මැතිවරණයේ දී බලය ඉල්ලා සිටින්නේ රට ගොඩනගන වැඩපිළිවෙළ සදහා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval