
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කළේය. එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙශාන් මහතාටද ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත්වීම ලබා දුන්නේය. එම අවස්ථාවන්හි ඡායාරූප මේ සමග පළවේ.


Comments
Post a Comment
Your comment will be visible after approval