
ගත් කතුවර රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තනය ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ සැප්: 27 වැනිදායින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නිමිත්තෙන් එළිදැක්වෙයි.
වියට්නාම් ගත් කතුවරියක හා කිවිඳියක වන ආචාර්ය නුවෑන් ෆෑන් ක්වේ මායි ගේ Dust Child නවකතාව පාදක කරගෙන මෙය සිංහලට නඟා ඇත.
වියට්නාම් යුද්ධයේ අනියම් පලයක් ලෙසින් ඇමෙරිකානු සෙබළුන්ට හා වියට්නාම් යුවතියන්ට දාව උපන් ඇමෙරේසියන් හෙවත් දෙමුහුන් දරුවන්ගේ ජීවන අරගලය හා එරට ජන ජීවිතය උඩු යටිකුරු වූ අයුරු මින් පිළිබිඹු කැරේ.
සරසවි ප‍්‍රකාශනයක් වන ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ රෝහණ ගේ අටවැනි පරිවර්තන කෘතියයි'

Comments
Post a Comment
Your comment will be visible after approval