
කලාපයේ රටවල් ඇතුළු ඇතැම් බලවත් ජාතීන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දුර්වල ආණ්ඩුවක් බවත්, එවිට ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේය.
“සමහර බලවත් ජාතීන්ට අවශ්‍ය වන්නේ ඔවුන් මත යැපෙන දුර්වල ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ ය. ඒ වගේම දුර්වල ආණ්ඩුවක් බලයේ ඉන්නකොට මේ ජාතීන්ට අවශ්‍ය දේ ලංකාවෙන් ලබාගන්න පුළුවන්” යැයි සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval