ඉන්ධන මිල වෙනස් වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි.
- ඔක්ටේන් 92 රුපියල් 21කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 311කි.
- ඔක්ටේන් 95 මිලේ වෙනසක් සිදුකර නැත.(පැවති මිල රුපියල් 377කි.)
- සුදු ඩීසල් රුපියල් 24කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 283කි.
- සුපර් ඩීසල් රුපියල් 33කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 319කි.
- භූමිතෙල් රුපියල් 19 කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 183කි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Comments
Post a Comment
Your comment will be visible after approval