
අමාත්‍යංශ යටතේ පවතින විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් ජනපති නිකුත්කළ නවතම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙයි.
පිටු 63 කින් යුතු ගැසට් පත්‍රය මෙතැන ක්ලික් කර බලන්න
Comments
Post a Comment
Your comment will be visible after approval