
මිල්කෝ (Highland) කිරිපිටි මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇත.
එහි නව මිල රුපියල් 1050කි.
මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.
Comments
Post a Comment
Your comment will be visible after approval