
ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සාමකාමීම ජනාධිපතිවරණය ලෙස අවසන් වූ ජනාධිපතිවරණය ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කරන කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් ඡන්ද විමසීම පැවැත්වුණු කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනයන් සුළු මට්ටමින් සිදුවූ අතර ඒවා වාර්තාව අනුව 164 ක් සිදුව ඇතැයි පැෆරල් ආයතනය සංඛ්‍යාන දත්ත ඉදිරිපත් කරමින් පවසයි.
මේවා අතර නීති විරෝධී ප්‍රචාරක කටයුතු 46 ක්,ඡන්ද දායකයන්ට බලපෑන් කිරීම් 31 ක් තහවුරු කර ඇත.
අද (21) පෙ.ව 07.00 සිට 2 ප.ව 16.00 දක්වා (මැතිවරණ දිනය) තුළ වාර්තාවී ඇති මැතිවරණ නීති උල්ලංඝනයන් පහතින් පෙළ ගස්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval