
දිවයින පුරා පනවන ලද ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට අදහසක් නැතැයි පොලිස් මූලස්ථානය දන්වා තිබේ.
ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව 2024.09.21 දින නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින්
තවදුරටත් දීර්ඝ කර තිබූ නමුත් දහවල් 12න් පසු එය ඉවත් කර තිබේ.
පවතින සාමකාමී වාතාවරණය මත මෙම තීරණය ගෙන ඇති නමුත් රටේ පවතින තත්වය නැවත සැලකිල්ලට ගෙන ඉදිරියට අවශ්‍ය වූවහොත් පැනවීමට ඉඩක් ඇතැයිද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval