
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.ඔහු කලක් පුණරුත්තාපන අධිකාරියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර පසුව හානිපූර්ණ කාර්යාලයේද අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත.
ඔහු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, වරිමාර්ග, ඉඩම් සහ පශුසම්පත් කැබ්නට් ඇමති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්ව ලෙසද කටයුතු කර තිබේ.
ඔහු කළක් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval