
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වර්ෂයේ දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, 2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා දින ආරම්භ කරන බව ය.
Comments
Post a Comment
Your comment will be visible after approval