
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(29) ජන ගත කෙරිණ.එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත්තේ 'සැමට ජයක්' නමිනි. සජිත් ප්‍රේමදාස මහතා (29) මහනුවර අස්ගිරි විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැ දැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඒ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා ගන්නා ලදී.
පහත පළවන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි පටුනයි.
පිටු 38 කින් යුතු සම්පූර්ණ ලේඛනය මෙතැන ක්ලික් කර නරඹන්න

Comments
Post a Comment
Your comment will be visible after approval