
අද දින මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණි ඉදිරි ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ උත්සවය අතරතුර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අසුන්ගෙන සිටි අවස්ථාවේ ඔහුට සුබපතා අතට අත දෙන්නට ගිය අතර එම අවස්ථාවේ ප්‍රතිචාර ලෙස සජිත් අතට අත දෙනු වෙනුවට ආයුබෝවන් කීවේය. දෙන්න ගිය අත රනිල් අහකට ගෙන එතැනින් නික්මිණි.
සිදුවීමේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval