රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රජිත හිරාන් (පිංපොං)හා අර්ජුන් කමලනාත් ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ හම්බන්තොටෙ රැළියට එක්ව තිබේ.
මින් ඉහත ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා පොහොට්ටු වේදිකාවට නැංග ඔවුන් මෙවර රනිල්ට සහය පළ කර තිබේ.

රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රජිත හිරාන් (පිංපොං)හා අර්ජුන් කමලනාත් ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ හම්බන්තොටෙ රැළියට එක්ව තිබේ.

Loading posts...