
ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් පදනම් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවන්නට අද කලාකරුවන් පිරිසක් එක්ව තිබුණි. ඒ අය අතර දමිතා අබේරත්න හා පේෂල මනොජ්ද සිටි බව වාර්තා විය.
ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.



Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval