
අද දින සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනම අපේක්ෂකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කිරීමටය. රනිල් වික්‍රමසිංහට සහය නොදැක්වීමට ඔවුන් තීරණය කර තිබුණි.
මෙම තීරණයෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ
"අප මව් ව්බිමේ ඒකීය භාවය සුරක්ෂා කිරීම, ජාතික සම්පත් වල රාජ්‍ය හිමිකාරිත්වය අත්තනෝමතික ලෙස අනතුරෙහි හෙලීමට එරෙහිවීම, දේශීයත්වය සහ ශ්‍රී ලාංකේය සංස්කෘතිය මත පදනම් වූ දියුණූ රාජ්‍යයක් ගොඩනැගීම සහ එම ක්‍රියාවලියේ දී අප මව් බිමේ ජීවත්වන අඩු ආදයම්ලාභී ජනතාව ආරක්ෂා කරමින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවමින් ඔවුන් සමඟ එක්ව අනාගත සංවර්ධනය කරා යෑම යන මූලික අරමුණු " වලට එකඟ නායකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කරන බවයි.
එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval