
ඉදිරි ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය දක්වන්නට බැරි බවට පොහොට්ටු දේශපාලන මන්ඩලය තීන්දු කිරීමෙන් පසු එතැනින් නික්මී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 35 ක් පමණ රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණ තිබුණ අතරවාරයේ තවත් අයට තමා වටා එක්වන ලෙසත් මේ දක්වා සහය දැක්වූ අයට තුති පුදන බවත්
පවසමින් රනිල් වික්‍රමසිංහ ෆේස්බුක් සටහනක් තබා තිබුනේ රාත්‍රී 10.31 ටය.
එය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval