
විදුලි බිල අඩු කිරීමත් සමඟ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බව එම සංගමය පවසයි.
එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවද වැඩිදුරටත් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval