
කලාත්මක කටයුත්තක් සඳහා සිදුකරන රූගත කිරීමක් වෙනුවෙන් ප්‍රකට රංගන ශිල්පී රන්ජන් රාමනායක විවාහවීමක් රඟදක්වා ඇති බව වාර්තාවේ.
මෙම අවස්ථාවට අදාළ ඡායාරූප හා වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ අදාළ නිර්මාණය ප්‍රවර්ධනය වෙනුවෙනි. කෙසේ වෙතත් ඒ සමග සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නේ රන්ජන් සැබෑ ලෙසම විවාහ දිවියට ඇතුළත් වූ බවට වැරදි ආරංචි කිහිපයකි.
නිර්මාණයට අදාළ රූගත කිරීම් කන්ඩායම සමග රන්ජන් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval