
අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙයි.
කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන අතර නව මිල රුපියල් 3,690 කි.
කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,482 කි.
කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියක් 18කින් අඩුකර නව මිල රුපියල් 694 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval