
කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී.පී. මහීපාල මහතා පැවසීය.
කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීමට අවශ්‍ය සියලු නිර්ණායක සපුරා තිබීම සැලකිල්ලට
ගනිමින් එය උසස් ශ්‍රේණිගත කළ බව ද මහීපාල මහතා පැවසීය.ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ලේකම්වරයා කීය.මෙය ශ්‍රී ලංකාවේ තෙවැනි ජාතික රෝහලය.
කොළඹ හා මහනුවර ජාතික රෝහල් ලෙස මින් ඉහත නම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval