
අද දින දඹුල්ලේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගය ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා පිල සමත්වීමෙන් පසු කන්ඩායම් නායිකා චමරි අතපත්තුට ජනපති හා අනාගත ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමකින් සුබ පැතුවේය.
මෙම සුබ පැතුම වෙනදා නොපෙන්වන ආකාරයට පෙන්නුම් කළ නිසා මැතිවරණ ප්‍රවර්ධනයක් සිදුකළ ආකාරයක් හඳුනාගන්නට ලැබේ.
ජනපති සෝපාවක අසුන් ගෙන රූපවාහිනිය නරඹමින් චමරිට ලබාගත් ඇමතුම ඇගේ කටහඩ සමග එළි දුටු අතර වීඩියෝ ඔස්සේ මේ සියල්ල පටිගත කර මාධ්‍ය වෙත බෙදාහැරීමට කටයුතු කර තිබුණි.
එකී වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval