
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 05ක සියලු රජයේ පාසල් හෙට දිනයේත් (04)නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල්ද කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් පමණක්ද මේ අනුව හෙට දිනයේත් (04) නොපැවැත්වෙනු ඇත.
සෙසු පාසල් සාමාන්‍ය පරිදි හෙට දිනයේ සිට පැවැත්වෙන බවඅධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
2024/06/04 දිනෙන් පසු ඇති වන කාලගුණ තත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇතැයිද නිවේදනයේ සඳහන්ය.
නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval