ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියගේ සිනමා ගමනේ අඩසියවස සැමරුම 'රවී සිනමා අඩසියවසක ආත්මභාෂණය' මැයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි. මෙම අවස්ථාවට විශාල කලාකරුවන් පිරිසක් හා දේශපාලනඥයින් කිහිපදෙනෙකු එක්ව තිබුණි. ඡායාරූප එකතුව පහතින්
Pix By -Indika Mallawarachchi
Comments
Post a Comment
Your comment will be visible after approval