
මේ වනවිට වත්කම් ඉපැයීම සම්බන්ධ නීතිමය අභියෝගයකට මුහුණදී සිටින නිරූපිකා පියුමි හංසමාලි සිය වර්තමාන ධනවත් ජීවිතය ගැන මෑත කාලීනව 'කෝනාර ටික් ටොක්' නාලිකාවට පවසා තිබුණ අදහසක් මේ සමග පළවේ.
මේවගේ ජීවිතයක් ගත කරන්න හීනයක් තිබුනද පියුමිට?
"නැහැ මම කවදාක්වත් හිතුවෙ නැහැ. මොකද මම හරි දුප්පත් පවුලකින් එන කෙනෙක්. ඉතින් මගේ ආසාව ගැන මං තව ප්රෝගෑම්ස්වල කියල තියනවා.පොඩි කාලෙ මං ලස්සණ ඇඳුම් වගේ දේවල් මැගසීන්වල පික්චර්ස් දැක්කම මම ඒවා දැකල පොත ඇතුලෙ දාලා අරන් තියාගන්නවා. මං ඒවට ඇත්තටම ආසයි.
ඉතින් මං හරිම වාසනාවන්ත ගැහැනියක්. මං ආස කරන හැම බ්‍රෑන්ඩ් එකම මට අවශ්‍ය මං ආස කරපු හැමදේම අද මං ගාව තියනවා. කිසිම දේකින් අඩුවක් නැතිව.
මං හිතන්නෙ 'පින' කියන්නෙ මේක තමයි."
Comments
Post a Comment
Your comment will be visible after approval