
නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය (26) වනදා සිට අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී ඇත.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කිරිමට පියවර ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval