
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයකින් දන්වා තිබේ.2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් වූ ඔහු කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට දායක වූ නමුත් පසුගලිය කාලයේ තණ්ඩායම දුර්වල තත්වයට පත්වූ අවස්ථා දෙකකදීම ඔහු සිය කණගාටුව පළකරතිබුණි. එක්දින හා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකින්ම ශ්‍රී ලංකාව දරුණු පරාජයන්ට ලක්විය.නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval