
මැයි මස 30 සහ 31 දෙදින තුළ දිවයින පුරා පාසල්වලට අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු විදුහල්පති සංගම් කිහිපයක් ඊයේ තීරණය කර ඇති බව වාර්තා වේ.
එහෙත් ඉන් වෘත්තීය සමිති කිහිපයක් මෙම ක්‍රියාමාර්ගයෙන් ඉවත් වී ඇති බවද වාර්තා විය.
සමස්ත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහභාගී නොවීම මත හෙට දින වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක නොවනු ඇති බව ඉවත්වූ කණ්ඩායම ප්‍රකාශ කරයි.
හෙට දිනයේ දෙමාපියන්ට දරුවන් පාසැල් වෙත යැවීමෙ අවිනිශ්චිත තත්වයක් උදාවී ඇති පසුබිමක අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ හෙට හා අනිද්දා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval