
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් ට අමතරව හිටපු ඩනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වන බව වාර්තාවේ. මේ සදහා ඇය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ ඇයද දෙසුමක් පැවැත්වීමට නියමිතය.
ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනාව මත හිටපු ජනාධිපතිනිය මෙම සමුළුවට සහභාගී වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval