Auralanka ව්‍යාපාරය හිමි කලා කරැවන් සමග සමිප සබදතා සහිත ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය කාලයෙහි ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ලවූ අතර
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments
Post a Comment
Your comment will be visible after approval