
රෝගී තත්ත්වය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් තර ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරයා මෙලෙස අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින එම්.ජී.වීරසේන මහතා පත්කිකිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval