
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අද උදෑසන 10.30 ට පමණ මත්තල ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.අගමැති දිනේෂ් ගුණවර්ධනත් අමරවීර සබ්‍රි ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙකුත් ඔහු පිළිගන්නට ගිය අතර ජනපති ප්‍රධානත්වයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උළෙලට පැය කිහිපයකින් ඔහු එක්වනු ඇත.
ඉරාන ජනාධිපති එක්දින සංචාරයක් මෙරට සිදුකරනු ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval