
මේ යතුරුපැදිය ඊයේ (29) අලුයම් කාලයේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මේ යතුරු පැදියට ගිනි තැබූ පුද්ගලයන් සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය කියයි.
ඝාතකයන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා ඝාතනයට වෙඩි තබා ඌරගස්මංහන්දිය දක්වා පැමිණෙනු මග දෙපස සී.සී.ටී.වී දර්ශන වලින් පෙනී ගිය බවද ඒ අනුව ඝාතනයක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයට පැමිණ යතුරුපැදිය ගිනි තබා පලා යන්නට ඇතැයි සැක කරන බවද පොලිස් නිලධාරියෙක් කීය.
මේ ඝාතනයට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැති බවත් ඝාතනයේ මුල සුල සොයා ගැනීමට මග දෙපස සී. සී.ටී.වී. කැමරා පද්ධති සියයක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval