
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුවන ගාමිණී තිලකසිරි හා ගාමිණි සිල්වා මහත්වරුන් අද (16) සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අයයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අතිශයින්ම විශ්වාසවන්තයින් ලෙස ඔවුන් සැලකෙන අතර
සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval