
පසුගිය දිනවල කථාබහ අලුත්වූ ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේනගේ පුතු ලක්ෂිත හා දියණිය ඉරෝෂි එක්ව ගයන ඔහුගේ 'තුන් යමේ රෑ' ගීතය කලකට ඉහත අන්තර්ජාලයට එක්කර තිබුණි. මේ දිනවල එම ගීය නැවත ජනප්‍රිය වී තිබේ.
මේ සමග පළවන්නේ ජාතික රූපවාහිනි නාලිකාවට පැමිණ ඔවුන් එම ගීය ගැයූ අයුරුය.
Comments
Post a Comment
Your comment will be visible after approval