
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීම 03 වනදා සිදු කළ බවට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව, ඔහුගේ පරිසර ඇමති ධූරය 2024 පෙබරවාරි 03 වැනිදා සිට ක්‍රියාත්මක නොවන්නේය.



Loading posts...
Loading posts...