
පහුගිය දවස්වල රුපියල් බිලියන 54ක ණය කපා හැරිය බවට විවේචන එල්ල විය. විශේෂයෙන් ලොකු ලොක්කන් සනසන්නට මෙසේ කරන බට චෝදනා නැගුණි.
මහජන බැංකුවේ ඉහළ නිලධාරීන් පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී මේ චෝදනාව පදනම් රහිත එකක් බවට ඔප්පු කර තිබේ. ඒ.යූ.එල්.ඒ.අන්සාර් (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -අය කිරීම්) මහතා සහ වික්‍රම නාරායන (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ව්‍යවසායකත්ව බැංකු කටයුතු) මෙම වැඩසටහනට එක්ව අදහස් පළ කළ අතර
ඔවුන් පැහැදිලි කරේ ණය දෙද්දි දෙපාර්ශවයම ගිවිසුම් අත්සන් කරනවා සහ ණය ගෙව්වේ නැත්තන් ඒ ගිවිසුම් අනුව ක්‍රියාමාර්ග ගන්නා බවටයි. සමහර ණය හිමියන් වර්තමාන ආර්ථික තත්වය නිසා බැංකුව සමග කථාකොට තමන්ගේ ණය rescedule කරගෙන ඇතැයිද දන්වා තිබුණි.
කෙසේ වෙතත් කිසිවෙකු හෝ ණය ගෙවන්නේ නැතිනම් ඔවුන්ට විරුද්ධ මහජන බැංකුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් අවධාරණය කර තිබුණි.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval