
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන දුලිකා මාරපන මහත්මියගේ මෑණියන් වන මානෙල් මාරපන මහත්මිය ඊයේ (07) කෑගල්ල මහ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 82 වියේ පසු වූ මානෙල් මාරපන මහත්මියගේ එකම දැරිය ලෙස දියණිය වූයේ දුලීකාය.
දේහය දැනට කෑගල්ල. හෙට විමුල්ල, දෙනිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (08දා) සවස 3 පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval