
නමින් රත්නායක කකංනම්ලාගේ කරුණාවතී මහත්මිය මුනුබුරු මිනිබරියන් හා මී මූනුබුරු මිනිබිරියන් එකසිටය අසූවකගේ සෙනෙහස ලැබිමටද ඇය පින්කර තිබුණාය.
ජාතික වැඩිහිටි හිමිකම් කාර්යාලය විසින් පරිනැමූ වීර මාතාව සම්මානය මෙවරද හිමිකර ගත් කරුණාවතී මහත්මිය පසුගියදා සිය 97 වන උපන්දිනය සමරා ඇත්තේ මේ දරුපරපුර පිරාවරාගනිමිනි .
කරුණාවති මහත්මියගේ අවසන් කටයුතු 29 දා සවස බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු විය .


Comments
Post a Comment
Your comment will be visible after approval