
මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා මහතා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් තමන්ට මෙම තනතුරේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, රජයේ තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේනුක දුෂ්‍යන්ත පෙරේරා මහතා එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙයි. ඔහුගේ ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval