
ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ.
එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත.
එහි අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම්.
Comments
Post a Comment
Your comment will be visible after approval