මෙවර දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් ලෙස කිරුළු පැළඳූ අංජලි හේරත් පිලිගැනීමේ උත්සව ගම්මාන මට්ටමින් සංවිධානය කර ඇති අතර ඇය සිය උපන්ගමවූ අනුරාධපුර තඹුත්තේගම වෙත ගමන් කර තිබුනේ පිලිගැනීමේ උත්සව කිහිපයකින් පසුවයි. ඒ ගැන සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ ඡායා සටහනක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval