
ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල් ජාලයට අලුතින් එක්වූ සයිනොපෙක් නමැති චීන සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාපාරික වශයෙන් රැවටීම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි සයිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම මහජනතාව දැනුවත් කර තිබේ.
එබැවින් එවැනි රැවිටිලි කාරයින්ට නොරැවටෙන ලෙසත් ව්‍යාපාරික සාකච්ඡා ගිවිසුම් කිසිවක් තෙවැනි පාර්ශ්ව ඔස්සේ සිදු නොකරන ලෙසත් නිල ලත් පුද්ගලයන් සමග පමණක් සෘජුව සම්බන්ධ වෙන ලෙසත් ඔවුන් පුවත්පත් නිවේදනයක් මගින්ද දැනුවත් කර තිබේ.
එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval