
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණ කළේ ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) ලිපියක් යවා තිබූ බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ICC තීරණයට හේතු වූ බවත්ය. විපක්ෂ නායකවරයා එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
එකී ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval