
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා හිටපු ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරගාවලී අසාර්ථකත්වයෙන් පසු දිවයිනට පැමිණි අවස්ථාවේ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුද පසුපස දීර්ඝකාලයක් සැලසුම් කළ කුමන්ත්‍රණයක් තිබූ බවයි. ෂම්මි පිල නියෝජනය කරන ප්‍රමෝද්‍ය මීට මාස 6 කට පමණ පෙර සිදු කළ යූටියුබ් සාකච්ඡාවකදී නම් කියා තිබුනේ එවැනි කිසිම ගැටලුවක් නැති බවකි. එසේම තමන්ට කිසිදු ආකාරයක බලපෑමක් නැති බවද විවේචන පමණක් තිබූ බවද මාස6 කට පෙර ඔහු කියා තිබුණි.
කෙසේ වෙතත් මේවනවිට කරළියට පැමිණ ඇති ෂම්මි සම්බන්ධ ප්‍රශ්නයට පක්ෂපාතී වෙමින් ප්‍රමෝද්‍ය දැන් කරන අනාවරණය දීර්ඝ ලිපියක් ලෙස අද මාධ්‍ය වෙත නිකුත් විය.
එය සම්පූර්ණයෙන් පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval