
සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශංසාත්මකව අගය කලේය.
මෙම අවස්ථාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණි අතර ඔහු රනිල් අසුන්ගත් මේසයේම අසුන්ගෙන සාමීචියේ යෙදුනේය.


Comments
Post a Comment
Your comment will be visible after approval