2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. මෙවර අයවැය මෙරට 78 වැනි අයවැයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා බවට පත්වීමෙන් පසුව අතුරු අයවැය ද සමඟින් ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙයයි.
අයවැය 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමටද නියමිතය.
සජීවී විඩියෝව මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval