
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පාකිස්තානයට ලබා ගත හැකි වූයේ, ලකුණු 305ක් පමණි.

Comments
Post a Comment
Your comment will be visible after approval