ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවේ පුනේ නුවර පැවති ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානය ජයගත්තේය.කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගන්නට ඇෆ්ගන් පිල කටයුතු කළ අතර ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 241 කි. පිළිතුරු ඉනිමේදී එම ගණන අභිබවා යන්නට 45 වන ඕවරයේදී ඇෆ්ගන් කණ්ඩායම සමත් විය. දැවී ගොස් තිබුනේ කඩුළු 3 ක් පමණි.
Comments
Post a Comment
Your comment will be visible after approval