
හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක සාරංග පතිරණ සහ නිවේදිකා තිළිණි නදීශා රණසිංහ යුවල යුග දිවියට පිවිස තිබේ. ජා ඇල 'රම් රිච්' හෝටල් පරිශ්‍රයේදී පැවති උත්සවයට ක්ෂෙත්‍රයෙහි හිතවතුන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව තිබුණි.











Loading posts...
Loading posts...